ගීතිකා අංක 99
දස දහස් ගණන් සොහොයුරන්
-
1. වේ-වි ද-ස ද-හ-සක් වූ
සො-හො-යු-රන් අ-පේ
ඒ සෑ-ම කෙ-නෙ-කු-ම
විශ්-වා-ස-වන්-ත වේ
ජා-තීන් රැ-ස-කින් එක් වූ
සේ-නා-ව-කි ම-හත්
ඒ සැ-වො-ම එ-ක-ම හ-ඬින්
දෙව්-ට ප්ර-ශං-සා දෙයි
-
2. වේ-වි ද-ස ද-හ-සක් වූ
සො-හො-යු-රන් අ-පේ
උ-ද්යෝ-ග-යෙන් දන්-වන්-නේ
දෙව්-ගේ ප-ණි-වි-ඩේ
පී-ඩා වින්-දත් නො-යෙ-කුත්
සේ-වේ හ-වුල් වෙද්-දී
දේ ස-හ-නේ හා දි-රි-ය-ද
යේ-සුස් සැ-ම-වි-ට
-
3. වේ-වි ද-ස ද-හ-සක් වූ
සො-හො-යු-රන් අ-පේ
දෙව් දේ රැ-ක-ව-ර-ණේ
සේ-ව-ය ක-රද්-දී
රෑ ද-හ-වල් නො-බ-ලා
දෙව්-ට කැ-ප-වී-මෙන්
දෙව්-ගේ හ-වුල් සේ-ව-ක-යන් සේ
එක් වී අ-ප සැ-ම
(යෙසා. 52:7; මතෙ. 11:29; එළි. 7:15 බලන්න.)