Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ජීවිත කතාව

යේසුස්ගේ ජීවිත කතාව
  1. 1. යෙ-හෝ-වා දෙ-වි අ-පේ

    ස-ඳ, ත-රු සා-දන්-න-ටත් ක-ලින්

    සෑ-දු-වේ යේ-සුස්-වයි

    ඔ-හු ස්වර්-ග-යෙන් ඇ-විත්

    ලෙ-ඩ දුක් සු-ව ක-ර පෙන්-වා දුන්-නේ

    දේ-ව-රා-ජ්‍යය ගැ-නයි

    පූ-ජා ක-ළේ දි-වි අ-ප නි-සයි

    (අනුපදය)

    විශ්-වා-ස-යෙන් ළැ-දි වූ-යේ දෙව්-ඳුන්-ටයි

    කී-ක-රුයි සෑ-ම-දා

    ර-ජුන්-ගේ-ද ර-ජයි ඔ-හු ස-ම නෑ කා-ටත්

    සා-මේ ගෙ-නෙයි හැ-ම-දා-ට-ම

  2. 2. යේ-සුස් දැන් අ-පේ ර-ජයි

    ලො-ව පා-රා-දී-ස-යක් ක-රයි ඔ-හු

    ආ-ශීර්-වා-ද දෙ-මින්

    දෙව්-ඳුන්-ගේ පො-රොන්-දු ඉ-ටු වෙ-මින්

    (අනුපදය)

    විශ්-වා-ස-යෙන් ළැ-දි වූ-යේ දෙව්-ඳුන්-ටයි

    කී-ක-රුයි සෑ-ම-දා

    ඔ-හු ව-ගේ කී-ක-රු නම් අ-ත දෙයි යේ-සුස්

    ළැ-දි වෙන්-න හැ-ම-දා-ට-ම