බ්‍රසීලයේ සාඕ පවුලෝවලදී jw.org වෙබ් අඩවිය හඳුන්වා දෙමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 අගෝස්තු 

සාකච්ඡාවකට යෝජනා

බයිබලයේ තියෙන තොරතුරු අද කාලෙටත් ගැළපෙනවා කියලා තේරුම්ගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

අගය කරන්න

ක්‍රිස්තුස්ව අනුගමනය කරන්න කැමති අය ජාති, ආගම් භේද බලන්නේ නැතුව අනිත් අයට ආදරෙන් සලකනවා. එයාලව අගය කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’

ලොත්ගේ බිරිඳ වගේ නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? ධන සම්පත් හොයන්න ගිහින් නමස්කාර කටයුතුවලට මුල් තැන දෙන්න බැරි වෙලා කියලා දැනුණොත් මොකද කරන්නේ?

දේවවචනය නිධානයක්

මීනා දහය ගැන උපමාව

මීනා දහය ගැන යේසුස් කිව්ව උපමාවේ ස්වාමියාගෙන්, දාසන්ගෙන් සහ සල්ලිවලින් නියෝජනය වෙන්නේ මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - JW.ORG වෙබ් අඩවියට හොඳින් හුරු වෙමු

ඉගැන්වීම් කට්ටලයේ තියෙන හැම ප්‍රකාශනයකම වෙබ් අඩවිය ගැන සඳහන් වෙනවා. වෙබ් අඩවියට හොඳින් හුරු වුණොත් සේවය වඩාත් දක්ෂ විදිහට කරන්න පුළුවන් වෙනවා.

දේවවචනය නිධානයක්

“ඔබේ ගැලවීම ළඟයි”

ළඟදීම යේසුස් විනිශ්චයකරු විදිහටත් ගැලවුම්කරු විදිහටත් එනවා. ගැලවීම ලබාගන්න නම් අපි දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත් කරගන්න ඕනේ.

දේවවචනය නිධානයක්

සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න

වරදක් කරපු කෙනෙක් යම් විදිහකින් හරි පසුතැවෙනවාද කියන එක ගැන යෙහෝවා දෙවිත් යේසුත් අවධානයෙන් ඉන්නවා. එහෙම කරන්නේ ඔවුන් සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න නිසයි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ සහෝදරයා වෙනුවෙනුත් යේසුස් දිවි පිදුවා කියලා අමතක කරන්න එපා

යේසුස් ජීවිතය පූජා කළේ පව්කාරකම උරුම කරගෙන ඉන්න අපි හැමෝම වෙනුවෙන්. අපේ සහෝදර සහෝදරියන්ට යේසුස් පෙන්වලා තියෙනවා වගේ ආදරයක් පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?