අගය කරන්න
මේ සිද්ධියෙන් අගය කරන එක ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
-
අනිත් අය අපි වෙනුවෙන් කරන දේවල් ගැන අපේ හිතේ අගයක් ඇති වුණාට මදි. අපි ඒක ප්‍රකාශ කරන්න ඕනේ
-
අවංකවම අගය කරන එක හොඳ පුරුද්දක්. එහෙම කරද්දී අපි ඇත්තටම එකිනෙකාට ආදරේ කරනවා කියලා පෙන්වනවා
-
ක්‍රිස්තුස්ව අනුගමනය කරන්න කැමති අය ජාති, ආගම් භේද බලන්නේ නැතුව අනිත් අයට ආදරෙන් සලකනවා. එයාලව අගය කරනවා