Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: බයිබලයේ තියෙන තොරතුරු විවාහක යුවළයන්ට උදව් වෙන්නේ කොහොමද?

බයිබල් පදය: කොලො 3:12

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන තොරතුරු දෙමාපියන්ට උදව් වෙන්නේ කොහොමද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: බයිබලයේ තියෙන තොරතුරු දෙමාපියන්ට උදව් වෙන්නේ කොහොමද?

බයිබල් පදය: කොලො 3:21

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන තොරතුරු යොවුන් දරුවන්ට උදව් වෙන්නේ කොහොමද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: බයිබලයේ තියෙන තොරතුරු යොවුන් දරුවන්ට උදව් වෙන්නේ කොහොමද?

බයිබල් පදය: හිතෝ 2:11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන මඟ පෙන්වීම් පිළිපැද්දොත් අපිට ප්‍රයෝජන ලැබෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?