සහෝදරියක්ව ආදරයෙන් පිළිගනිමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2017 අප්‍රියෙල් 

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’ සඟරාව සඳහා සහ දෙවිගේ රාජ්‍ය ගැන බයිබලයෙන්ම පෙන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. අත්හදා බලන්න යෝජනා උදව්වට අරගෙන ඔයාගේ යෝජනාව ලියන්න.

දේවවචනය නිධානයක්

ඔයා හිතන විදිහත් හැසිරෙන විදිහත් සකස් කරන්න දෙවිට ඉඩ දෙන්න

ශ්‍රේෂ්ඨ කුඹල්කරු අපේ ගතිලක්ෂණ සකස් කරනවා, හැබැයි අපි ඒකට ඉඩ දෙන්න ඕනේ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආදරයෙන් පිළිගන්න

අපේ රැස්වීම්වලට අලුතින් එන ඕනෙම කෙනෙක්ට අපේ ආදරේ දැනෙන්න ඕනේ. ඒ දේට දායක වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?

යෙරෙමියා 24වෙනි පරිච්ඡේදයේ යෙහෝවා දෙවි මිනිසුන්ව අත්තික්කා ගෙඩිවලට සමාන කළා. හොඳ අත්තික්කා ගෙඩිවලින් නියෝජනය කළේ කාවද? අපිට ඒ අයව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අක්‍රියාශීලී අයව දිරිගන්වන්න ඔයාටත් පුළුවන්

අක්‍රියාශීලි අයවත් යෙහෝවා දෙවිට හුඟක් වටිනවා. එයාලට ආයෙත් සභාවට එන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

යෙරෙමියා වගේ නිර්භීත වෙන්න

යෙරුසලම විනාශ වෙනවා කියලා යෙරෙමියා අනාවැකියක් කිව්වා. දිගටම නිර්භීතව වැඩ කරන්න එයාට පුළුවන් වුණේ කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සිතට දිරි දෙන ගීතිකා

ගීතිකා කියපු එක සාක්සන්හවුසන් ගාල් කඳවුරේ හිටිය ක්‍රිස්තියානීන්ට දිරියක් වුණා. පීඩාවලට මුහුණ දෙද්දී ගීතිකාවලින් අපිටත් දිරියක් ලැබෙයි.

දේවවචනය නිධානයක්

අලුත් ගිවිසුම ගැන යෙහෝවා දෙවි හෙළි කරයි

අලුත් ගිවිසුම නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුමට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ඒකෙන් සදාකාලයටම ලැබෙන ආශීර්වාද මොනවද?