Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 10-16

යෙරෙමියා 22-24

අප්‍රියෙල් 10-16
  • ගීතිකා අංක 52 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • ‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?”: (විනා. 10යි)

    • යෙරෙ 24:1-3—යෙහෝවා දෙවි මිනිසුන්ව අත්තික්කා ගෙඩිවලට සමාන කළා (w13 3/15 8 2¶)

    • යෙරෙ 24:4-7—හොඳ අත්තික්කා ගෙඩිවලින් නියෝජනය වුණේ කීකරු හදවත් තිබුණු අයව (w13 3/15 8 4¶)

    • යෙරෙ 24:8-10—නරක් වුණු අත්තික්කා ගෙඩිවලින් නියෝජනය වුණේ අකීකරු හදවත් තිබුණු අයව (w13 3/15 8 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 22:30—දාවිත්ගේ සිංහාසනය උරුම කරගන්න යේසුස්ට තිබුණු අයිතිය මේ නියෝගයෙන් අවලංගු වුණේ නැත්තේ ඇයි? (w07 3/15 11 1¶)

    • යෙරෙ 23:33—යෙහෝවා දෙවිගේ පණිවිඩය “බරක්” හැටියට හඳුන්වලා තියෙන්නේ ඇයි? (w94 3/1 8 18-20¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 23:25-36

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.2 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.2 මුල් පිටුවෙන්—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 5 1-2¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු