අප්‍රියෙල් 10-16
යෙරෙමියා 22-24
ගීතිකා අංක 52 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?”: (විනා. 10යි)
යෙරෙ 24:1-3—යෙහෝවා දෙවි මිනිසුන්ව අත්තික්කා ගෙඩිවලට සමාන කළා (w13 3/15 8 2¶)
යෙරෙ 24:4-7—හොඳ අත්තික්කා ගෙඩිවලින් නියෝජනය වුණේ කීකරු හදවත් තිබුණු අයව (w13 3/15 8 4¶)
යෙරෙ 24:8-10—නරක් වුණු අත්තික්කා ගෙඩිවලින් නියෝජනය වුණේ අකීකරු හදවත් තිබුණු අයව (w13 3/15 8 3¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙරෙ 22:30—දාවිත්ගේ සිංහාසනය උරුම කරගන්න යේසුස්ට තිබුණු අයිතිය මේ නියෝගයෙන් අවලංගු වුණේ නැත්තේ ඇයි? (w07 3/15 11 1¶)
යෙරෙ 23:33—යෙහෝවා දෙවිගේ පණිවිඩය “බරක්” හැටියට හඳුන්වලා තියෙන්නේ ඇයි? (w94 3/1 8 18-20¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 23:25-36
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.2 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.2 මුල් පිටුවෙන්—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 5 1-2¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 60
“අක්‍රියාශීලී අයව දිරිගන්වන්න ඔයාටත් පුළුවන්”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අක්‍රියාශීලී අයව දිරිගන්වමු’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 11 පරි. 1-8¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 93 සහ යාච්ඤාව