Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙරෙමියා 22-24

‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?

‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?

යෙහෝවා දෙවි මිනිසුන්ව අත්තික්කා ගෙඩිවලට සමාන කළා

24:5

  • බැබිලෝනියේ වහලුන් විදිහට අරන් ගිය යුදෙව්වන් අතරේ හිටපු දෙවිට විශ්වාසවන්ත අය හරියට හොඳ අත්තික්කා වගේ

24:8

  • වැරදි දේවල් කරපු ශෙදකියා රජත් එයා එක්ක හිටපු අයත් හරියට නරක් වෙච්ච අත්තික්කා වගේ

‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඇති කරගන්න අපිට පුළුවන් කොහොමද?

24:7

  • අපි බයිබලය අධ්‍යයනය කරලා ඒවා අදාළ කරගන්නවා නම් ‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ දෙවි දෙනවා

  • අපේ හිත අවංකවම සෝදිසි කරලා දෙවි එක්ක තියෙන බැඳීමට හානියක් වෙන ආකල්ප, ආශාවන් තියෙනවා නම් ඒවා ඉක්මනින්ම අයින් කරන්න ඕනේ

මේ ගැන හිතන්න: ‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ මට තියෙනවද? ඒ වගේ හදවතක් ඇති කරගන්න මට පුළුවන් කොහොමද?