අප්‍රියෙල් 17-23
යෙරෙමියා 25-28
ගීතිකා අංක 137 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙරෙමියා වගේ නිර්භීත වෙන්න”: (විනා. 10යි)
යෙරෙ 26:2-6—අනතුරු ඇඟවීමේ පණිවිඩයක් කියන්න යෙහෝවා දෙවි යෙරෙමියාට භාර දුන්නා (w09 12/1 24 6¶)
යෙරෙ 26:8, 9, 12, 13—තමන්ට විරුද්ධ වුණු අයට යෙරෙමියා බය වුණේ නැහැ (jr 29 13¶)
යෙරෙ 26:16, 24—යෙහෝවා දෙවි ඔහුගේ නිර්භීත අනාගතවක්තෘවරයාව ආරක්ෂා කළා (w09 12/1 25 1¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙරෙ 27:2, 3—විවිධ ජාතීන්ට අයිති පණිවිඩකරුවන් යෙරුසලමට එන්න ඇත්තේ ඇයි, යෙරෙමියා එයාලට වියගස් හැදුවේ ඇයි? (jr 35 21¶)
යෙරෙ 28:11—හනනියා යෙරෙමියාට විරුද්ධව දේවල් කරද්දී යෙරෙමියා සිහිබුද්ධියෙන් වැඩ කළේ කොහොමද, ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (jr 250-251 11-12¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 27:12-22
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 17
“සිතට දිරි දෙන ගීතිකා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘සිරකරුවන්ට දිරි දුන් ගීතිකාවක්’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 11 පරි. 9-21¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 26 සහ යාච්ඤාව