අප්‍රියෙල් 24-30
යෙරෙමියා 29-31
ගීතිකා අංක 151 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අලුත් ගිවිසුම ගැන යෙහෝවා දෙවි හෙළි කරයි”: (විනා. 10යි)
යෙරෙ 31:31—අලුත් ගිවිසුම ගැන සියවස් ගණනාවකට කලින්ම දැනුම් දීලා තිබුණා (it-1-E 524 3-4¶; w15 1/15 16 14-15¶)
යෙරෙ 31:32, 33—අලුත් ගිවිසුම නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුමට වඩා වෙනස් (jr 231-232 11-12¶)
යෙරෙ 31:34—අලුත් ගිවිසුම නිසා පව්වලට සම්පූර්ණ සමාවක් ලැබෙනවා (jr 236 18¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙරෙ 29:4, 7—‘සාමය රැකෙන විදිහට ජීවත් වෙන්න’ කියලා වහල්භාවයේ හිටිය යුදෙව්වන්ට කිව්වේ ඇයි, ඒක අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (w96 5/1 11 5¶)
යෙරෙ 29:10—බයිබලයේ අනාවැකි නිවැරදියි කියලා කියන්න මේ පදය උදව් වෙන්නේ කොහොමද? (g 6/12 14 1-2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 31:31-40
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) මතෙ 6:10—බයිබලයෙන් උගන්වන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 9:6, 7; එළි 16:14-16—බයිබලයෙන් උගන්වන්න.
දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w14 12/15 21—තේමාව: පුත්‍රයන් වෙනුවෙන් රාකෙල් හඬා වැලපුණා කියලා කියද්දී යෙරෙමියා ඉන් අදහස් කළේ මොකක්ද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘සමුළු සිහිගැන්වීම්’: (විනා. 15යි) දේශනයක්. 2016 අප්‍රියෙල් ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ තියෙන “සමුළු සිහිගැන්වීම්” සහ “සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම” කියන ලිපිවල තියෙන මූලික කරුණු සලකා බලන්න. ‘සමුළු සිහිගැන්වීම්’ වීඩියෝ එක පෙන්වන්න. දරුවන්ගේ සමුළු බැජ් කාඩ් එක පිටුපසින් දෙමාපියන්ගේ දුරකථන අංකය ලියන්න කියලා දිරිගන්වන්න. දරුවෙක් අතරමං වුණොත් පරිවාරකයන්ට දරුවාව දෙමාපියන්ට භාර දෙන්න ඒක උදව් වෙයි. 2017දී පවත්වන තුන්දින සමුළුව ගැන සභාවේ අයගේ හිතේ උනන්දුවක් ඇති කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 11 පරි. 22-28¶, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 120 සහ යාච්ඤාව