Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 24-30

යෙරෙමියා 29-31

අප්‍රියෙල් 24-30

දේවවචනය නිධානයක්

  • අලුත් ගිවිසුම ගැන යෙහෝවා දෙවි හෙළි කරයි”: (විනා. 10යි)

    • යෙරෙ 31:31—අලුත් ගිවිසුම ගැන සියවස් ගණනාවකට කලින්ම දැනුම් දීලා තිබුණා (it-1-E 524 3-4¶; w15 1/15 16 14-15¶)

    • යෙරෙ 31:32, 33—අලුත් ගිවිසුම නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුමට වඩා වෙනස් (jr 231-232 11-12¶)

    • යෙරෙ 31:34—අලුත් ගිවිසුම නිසා පව්වලට සම්පූර්ණ සමාවක් ලැබෙනවා (jr 236 18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 29:4, 7—‘සාමය රැකෙන විදිහට ජීවත් වෙන්න’ කියලා වහල්භාවයේ හිටිය යුදෙව්වන්ට කිව්වේ ඇයි, ඒක අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (w96 5/1 11 5¶)

    • යෙරෙ 29:10—බයිබලයේ අනාවැකි නිවැරදියි කියලා කියන්න මේ පදය උදව් වෙන්නේ කොහොමද? (g 6/12 14 1-2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 31:31-40

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) මතෙ 6:10—බයිබලයෙන් උගන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 9:6, 7; එළි 16:14-16—බයිබලයෙන් උගන්වන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w14 12/15 21—තේමාව: පුත්‍රයන් වෙනුවෙන් රාකෙල් හඬා වැලපුණා කියලා කියද්දී යෙරෙමියා ඉන් අදහස් කළේ මොකක්ද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු