Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 3-9

යෙරෙමියා 17-21

අප්‍රියෙල් 3-9
  • ගීතිකා අංක 69 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • ඔයා හිතන විදිහත් හැසිරෙන විදිහත් සකස් කරන්න දෙවිට ඉඩ දෙන්න”: (විනා. 10යි)

    • යෙරෙ 18:1-4—මැටිවලින් තමන් කැමති භාණ්ඩයක් හදන්න කුඹල්කරුවෙකුට අයිතිය තියෙනවා (w99 4/1 22 3¶)

    • යෙරෙ 18:5-10—මිනිසුන් ගැන ඕනම තීරණයක් ගන්න යෙහෝවා දෙවිට අයිතිය තියෙනවා (it-2-E 776 4¶; w13 6/15 25 3-4¶)

    • යෙරෙ 18:11—යෙහෝවා දෙවි ඔයාව සකස් කරද්දී කැමැත්තෙන්ම ඉඩ දෙන්න (w99 4/1 22 4-5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 17:9—හිත රැවටිලිකාරයි කියලා තේරුම්ගන්න පුළුවන් කොහොමද? (w01 10/15 25 13¶)

    • යෙරෙ 20:7—යෙහෝවා දෙවි තමන්ගේ බලය පාවිච්චි කරලා යෙරෙමියාව පුදුමයට පත් කළේ කොහොමද? (w07 3/15 9 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 21:3-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු