අප්‍රියෙල් 3-9
යෙරෙමියා 17-21
ගීතිකා අංක 69 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔයා හිතන විදිහත් හැසිරෙන විදිහත් සකස් කරන්න දෙවිට ඉඩ දෙන්න”: (විනා. 10යි)
යෙරෙ 18:1-4—මැටිවලින් තමන් කැමති භාණ්ඩයක් හදන්න කුඹල්කරුවෙකුට අයිතිය තියෙනවා (w99 4/1 22 3¶)
යෙරෙ 18:5-10—මිනිසුන් ගැන ඕනම තීරණයක් ගන්න යෙහෝවා දෙවිට අයිතිය තියෙනවා (it-2-E 776 4¶; w13 6/15 25 3-4¶)
යෙරෙ 18:11—යෙහෝවා දෙවි ඔයාව සකස් කරද්දී කැමැත්තෙන්ම ඉඩ දෙන්න (w99 4/1 22 4-5¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙරෙ 17:9—හිත රැවටිලිකාරයි කියලා තේරුම්ගන්න පුළුවන් කොහොමද? (w01 10/15 25 13¶)
යෙරෙ 20:7—යෙහෝවා දෙවි තමන්ගේ බලය පාවිච්චි කරලා යෙරෙමියාව පුදුමයට පත් කළේ කොහොමද? (w07 3/15 9 6¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 21:3-14
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන පත්‍රිකාව උනන්දුවෙන් ගත්ත අයව නැවත බලන්න යන්න හැමෝවම දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 118
සභා අවශ්‍යතා: (විනා. 5යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 22)
“ආදරයෙන් පිළිගන්න”: (විනා. 10යි) විනාඩි තුනක දේශනයකින් කොටස පටන්ගන්න. ‘ස්ටීව් ගර්ඩෙස්: අපිව පිළිගත්ත විදිහ කවදාවත් අමතක වෙන්නේ නෑ’ වීඩියෝ එක පෙන්වලා අවසන් කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 10 පරි. 12-19¶, “කුරුසය ගැන ඇත්ත හෙළි වුණු විදිහ” කොටුව, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 5 සහ යාච්ඤාව