අප්‍රියෙල් 16-22
මාක් 1-2
ගීතිකා අංක 130 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”: (විනා. 10යි)
[‘මාක් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
මාක් 2:3-5—දයානුකම්පාවෙන් පෙලඹුණු යේසුස් අංශභාග රෝගියාගේ පව්වලට සමාව දුන්නා (jy 67 3-5¶)
මාක් 2:6-12—අංශභාග රෝගියාව සුව කරපු එකෙන් යේසුස් පෙන්නුවා සමාව දෙන්න තමන්ට අයිතිය තියෙනවා කියලා (nwtsty මාක් 2:9 “වඩා පහසු කුමක්ද” යන සටහන)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මාක් 1:11—යෙහෝවා දෙවි යේසුස්ට කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty මාක් 1:11 “හඬක් ස්වර්ගයෙන් නික්මුණේය,” “මාගේ . . . පුත්‍රයා ඔබයි,” “මම ඔබව අනුමත කළෙමි” යන සටහන්)
මාක් 2:27, 28—“සබත් දවස පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි” කියලා යේසුස් කිව්වේ ඇයි? (nwtsty මාක් 2:28 “සබත් දවස පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 1:1-15
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“මම ආවේ ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි. පව්කාරයන්ට උපකාර කරන්නයි”: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘සිරගෙදරින් අරුත්බර දිවියකට’ කියන වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. සතුටින් ජීවත් වෙන්න ඩොනල්ඩ්ට උදව් වුණේ මොකක්ද? සේවයේදී හැමෝටම එක වගේ සලකන්න අපිට පුළුවන් කොහොමද?—මාක් 2:17.
යෙහෝවා දෙවි “මුළු හදින්ම” සමාව දෙනවා: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියනි, මගේ ජීවිතේ මුල් තැන ඔයාටයි’ කියන වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ඇනලීස් ආයෙත් යෙහෝවා දෙවි වෙතට ආවේ ඇයි? එයා ඒ දේ කළේ කොහොමද? (යෙසා 55:6, 7) යෙහෝවා දෙවිගෙන් ඈත් වෙලා ගිය කෙනෙක්ට උදව් කරන්න ඇනලීස්ගේ අද්දැකීම ඔයාට උදව් වෙන්නේ කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 17 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 86 සහ යාච්ඤාව