Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මාක් 1-2

“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”

“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”

2:5-12

මේ ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • අසනීප වෙන්නේ පව්කාරකම උරුම වෙලා තියෙන නිසයි

  • පව්වලට සමාව දෙන්න අධිකාරියත් අසනීප සුව කරන්න බලයත් යේසුස්ට තියෙනවා

  • දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී යේසුස් මිනිසුන්ට උරුම වෙලා තියෙන පව්කාරකමත් අසනීපත් නැත්තටම නැති කරලා දානවා

මං අසනීප වෙලා ඉද්දී ඒක විඳදරාගන්න මාක් 2:5-12 පදවල තියෙන දේ මට උදව් වෙන්නේ කොහොමද?