Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 23-29

මාක් 3-4

අප්‍රියෙල් 23-29

දේවවචනය නිධානයක්

  • සබත් දවසේදී කෙනෙක්ව සුව කිරීම”: (විනා. 10යි)

    • මාක් 3:1, 2—යුදෙව් ආගමික නායකයන් උත්සාහ කළේ යේසුස්ට චෝදනා කරන්න හේතුවක් හොයාගන්නයි (jy 78 1-2¶)

    • මාක් 3:3, 4—එයාලට සබත් දවස ගැන තිබුණේ ශුද්ධ ලියවිල්ලට පටහැනි, අන්තවාදී අදහස් කියලා යේසුස් දැනගෙන හිටියා (jy 78 3¶)

    • මාක් 3:5—යේසුස් එයාලගේ ‘සිත්වල දැඩිකම ගැන බොහෝ සෙයින් දුක් වුණා’ (nwtsty මාක් 3:5 “බොහෝ සෙයින් දුක් වූ යේසුස් ඔවුන් දෙස උදහසින් බලා” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මාක් 3:29—දෙවිගේ බලයට අපහාස කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? එහෙම කරන අයට ලැබෙන ප්‍රතිඵල මොනවාද? (nwtsty මාක් 3:29 “දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක එයට විරුද්ධව අපහාස කළොත්,” “ඒ පාපයට කිසි දිනක සමාවක් නොලැබෙයි” යන සටහන්)

    • මාක් 4:26-29—බීජ වපුරලා නින්දට ගිය මිනිසා ගැන යේසුස් කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w14 12/15 12-13 6-8¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 3:1-19

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 36 21-22¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු