මාගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න
යේසුස් එහෙම කිව්වේ ඇයි? යෙහෝවා දෙවිගෙන් යේසුස්ට ලොකු බලයක් ලැබිලා තිබුණා
උදව් කරන්න ඕනෙ කාටද? යේසුස් කිව්වේ “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට” ඔහුගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලයි
යේසුස් අණ කරපු දේවල් පිළිපදින්න අනිත් අයට උදව් කරන එක දිගටම කරන්න ඕනෙ දෙයක්
-
යේසුස් අණ කරපු හැම දෙයක්ම පිළිපදින්න අනිත් අයට උගන්වන්න අපිට පුළුවන් කොහොමද?
-
යේසුස් උගන්වපු දේවල් පිළිපදින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
-
යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?