ආදරෙන් එකට බැඳිලා ඉන්න මලාවිවල සහෝදරයන්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 ඔක්තෝබර් 

සාකච්ඡාවකට යෝජනා

අපි දුක් විඳින්නේ ඇයි කියලත් දෙවියන් දුක් වේදනාවලට නිමාවක් ගේන්නේ කොහොමද කියලත් දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා

උතුම් එඬේරා වන යේසුස් තම බැටළුවන්ගේ අවශ්‍යතා, දුර්වල පැති සහ හැකියාවන් හොඳින් දන්නවා. ඔහුගේ බැටළුවන් ඔහුව හඳුනනවා.

දේවවචනය නිධානයක්

යේසුස් වගේ දයානුකම්පිත කෙනෙක් වෙන්න

යේසුස් දයානුකම්පාව පෙන්වපු විදිහ හරිම විශේෂයි කියන්නේ ඇයි?

දේවවචනය නිධානයක්

“ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”

නිහතමානී වෙන එකත් යටහත්පහත්ව සහෝදරයන් වෙනුවෙන් සේවය කරන එකත් මොන තරම් වැදගත්ද කියලා යේසුස් නියෝජිතයන්ට ඉගැන්නුවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා

යේසුස් වගේ අනිත් අයට ආදරේ කරන්න නම් අනිත් අය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කේන්ති ගන්නත් හොඳ නැහැ.

දේවවචනය නිධානයක්

“ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”

ලෝකයේ මිනිසුන්ගේ බලපෑමට හසු නොවී අපේ හැසිරීම සහ සිතුවිලි පවිත්‍රව තියාගන්න නම් ධෛර්යය තියෙන්නම ඕනේ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - එකමුතුකම රැකගන්න

එකමුතුකම රැකගන්න නම් අනිත් අයගේ හොඳ පැති ගැන හිතන්නත් කැමැත්තෙන්ම සමාව දෙන්නත් ඕනේ.

දේවවචනය නිධානයක්

යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරුවා

යේසුස්ගේ අනුගාමිකයන් විදිහට අපිත් සත්‍යය ගැන සාක්ෂි දරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - සත්‍යය ජය ගද්දී ප්‍රීති වෙන්න

යේසුස් වගේ අපිත් සත්‍යය ගැන සාක්ෂි දරන්න ඕනේ. බොරුවෙන් පිරුණු අධර්මිෂ්ඨකම රජයන ලෝකයක ජීවත් වුණත් සත්‍යය ජය ගද්දී අපි ප්‍රීති වෙන්න ඕනේ.