Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යොහන් 9-10

යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා

යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා

10:1-5, 11, 14, 16

එඬේරෙක්ට තම බැටළුවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. බැටළුවන් එඬේරාව හොඳින් හඳුනනවා වගේම විශ්වාසත් කරනවා. උතුම් එඬේරා වන යේසුස් තම බැටළුවන්ගේ අවශ්‍යතා, දුර්වල පැති සහ හැකියාවන් හොඳින් දන්නවා. ඔහුගේ බැටළුවන් ඔහුව හඳුනනවා. ඔහුගේ නායකත්වය ගැන එයාලට ලොකු විශ්වාසයකුත් තියෙනවා.

උතුම් එඬේරා වන යේසුස් . . .

  • බැටළුවන්ව රැස් කරන්නේ කොහොමද?

  • බැටළුවන්ට මඟ පෙන්වන්නේ කොහොමද?

  • බැටළුවන්ව ආරක්ෂා කරන්නේ කොහොමද?

  • බැටළුවන්ව පෝෂණය කරන්නේ කොහොමද?