Skip to content

පටුනට යන්න

ඔක්තෝබර් 15-21

යොහන් 13-14

ඔක්තෝබර් 15-21

දේවවචනය නිධානයක්

  • ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”: (විනා. 10යි)

    • යොහ 13:5—යේසුස් ගෝලයන්ගේ කකුල් හේදුවා (nwtsty යොහ 13:5 “ගෝලයන්ගේ පාද සෝදන්නත්” යන සටහන)

    • යොහ 13:12-14—“එකිනෙකාගේ පාද” හෝදන්න ගෝලයන් බැඳිලා හිටියා (nwtsty යොහ 13:14 “යුතුයි” යන සටහන)

    • යොහ 13:15—නිහතමානිකම සම්බන්ධයෙන් යේසුස්ගේ ආදර්ශය ගෝලයන් අනුගමනය කරන්න ඕනේ (w99 3/1 31 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යොහ 14:6—යේසුස් “මාර්ගයත් සත්‍යයත් ජීවනයත්” වෙන්නේ කොහොමද? (nwtsty යොහ 14:6 “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” යන සටහන)

    • යොහ 14:12—තමන්ගේ අනුගාමිකයන් “මීටත් වඩා මහත් ක්‍රියා කරයි” කියපු එකෙන් යේසුස් අදහස් කළේ මොකක්ද? (nwtsty යොහ 14:12 “මීටත් වඩා මහත් ක්‍රියා” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 13:1-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) අත්හදා බලන්න යෝජනාව යොදාගෙන අවිධිමත්ව සාක්ෂි දරන විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු