Skip to content

පටුනට යන්න

ඔක්තෝබර් 22-28

යොහන් 15-17

ඔක්තෝබර් 22-28

දේවවචනය නිධානයක්

  • ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”: (විනා. 10යි)

    • යොහ 15:19—යේසුස්ගේ අනුගාමිකයන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙන්නේ නැහැ’ (nwtsty යොහ 15:19 “ලෝකයේ” යන සටහන)

    • යොහ 15:21—යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ නාමය දරන නිසා මිනිසුන් එයාලට වෛර කරනවා (nwtsty යොහ 15:21 “මාගේ නාමය දරන නිසා” යන සටහන)

    • යොහ 16:33—යේසුස්ව අනුගමනය කරනවා නම් මේ ලෝකයෙන් ජය ගන්න ඔහුගේ අනුගාමිකයන්ට පුළුවන් වෙනවා (it-1-E 516)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යොහ 17:21-23—තමන්ගේ අනුගාමිකයන් අතරේ “එකඟතාවක් ඇති වෙයි” කියලා කියපු එකෙන් යේසුස් අදහස් කළේ මොකක්ද? (nwtsty යොහ 17:21 “එකඟතාවක්” යන සටහන; nwtsty යොහ 17:23 “සැබෑ සමඟියක් හා එකමුතුකමක්” යන සටහන)

    • යොහ 17:24—“පොළොවේ දරුවන් බිහි වීමට” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty යොහ 17:24 “පොළොවේ දරුවන් බිහි වීමට” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 17:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දීලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 14වෙනි පාඩම 3-4¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු