ඔක්තෝබර් 29–නොවැම්බර් 4
යොහන් 18-19
ගීතිකා අංක 54 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරුවා”: (විනා. 10යි)
යොහ 18:36—දේවරාජ්‍යය ගැන පණිවිඩය තමයි යේසුස් උගන්වපු ප්‍රධානම සත්‍යය
යොහ 18:37—දෙවිගේ අරමුණුවලට සම්බන්ධ සත්‍යයන් ගැන යේසුස් සාක්ෂි දැරුවා (nwtsty යොහ 18:37 “සාක්ෂි දැරීමටයි,” “සත්‍යය” යන සටහන්)
යොහ 18:38අ—සත්‍යය කියලා දෙයක් තියෙනවා කියලවත් පිලාත් පිළිගත්තේ නැහැ (nwtsty යොහ 18:38අ “සත්‍යය? ඒ මොකක්ද?” යන සටහන)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යොහ 19:30—යේසුස් “අවසන් හුස්ම හෙළුවේය” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty යොහ 19:30 “අවසන් හුස්ම හෙළුවේය” යන සටහන)
යොහ 19:31—යේසුස් මැරුණේ ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? (nwtsty යොහ 19:31 “ඒ සබත් දවස මහ සබත් දවසක් විය” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 18:1-14
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියාට jw.org වෙබ් අඩවිය පෙන්වන්න.
තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දෙන්න. ප්‍රශ්නයක් යොදාගෙන නැවත බැලීමකට මඟ සලසාගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 14වෙනි පාඩම 6-7¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - සත්‍යය ජය ගද්දී ප්‍රීති වෙන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අධර්මිෂ්ඨ දේවල් ගැන නොව සත්‍යය ජය ගන්නා විට ප්‍රීති වෙන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. වෙලාව තියෙන විදිහට “මේ චරිතය ගැන හිතන්න” කියන කොටුවේ තියෙන තොරතුරු සලකලා බලන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 41 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 32 සහ යාච්ඤාව