පෙබරවාරි 13-19
1 ලේකම් 13-16
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මඟ පෙන්වීම් පිළිපදින එකේ වටිනාකම!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1ලේක 16:31—“යෙහෝවා දෙවි රජ වී ඇත” කියලා ගායනා කරන්න ලෙවීවරුන්ට පුළුවන් වුණේ ඇයි? (w14 1/15 10 14¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 13:1-14 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 18වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 7වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w16.01 13-14 7-10¶—තේමාව: “ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි.”—2කොරි 5:14. (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - රැස්වීමේදී හොඳට අහගෙන ඉන්න’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. අපි රැස්වීමේදී හොඳට අහං ඉන්න ඕනෙ ඇයි? ඒකට මොනවාද ඔයා කරන්න ඕනේ?
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 37 පාඩමේ 6 කරුණ, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 21 සහ යාච්ඤාව