Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

මඟ පෙන්වීම් පිළිපදින එකේ වටිනාකම!

මඟ පෙන්වීම් පිළිපදින එකේ වටිනාකම!

ගිවිසුම් පෙට්ටිය ආයෙත් යෙරුසලමට ගේන්න දාවිත්ට ඕනෙ වුණා (1ලේක 13:3)

ඒක යෙහෝවා කියලා තිබුණ විදිහට ගේන්න සැලසුම් කරපු නැති නිසා වුණේ විනාසයක්! (1ලේක 15:13; w03 5/1 10-11)

නීතියේ තිබුණ මඟ පෙන්වීම් හොයලා හරි විදිහට කෙරුවාම ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගේන්න පුළුවන් වුණා (1ලේක 15:2; 16:11; w03 5/1 11 13¶)

අපි හොඳ චේතනාවෙන් දේවල් කරද්දී යෙහෝවා සතුටු වෙනවා. හැබැයි අපි කරන දේවල් ඔහු පිළිගන්නේ අපි ඒවා ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව කරනවා නම් විතරයි.—ද්වි 30:16.