ජනවාරි 16-22
1 ලේකම් 1-3
ගීතිකා අංක 96 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“බයිබලය කියන්නේ ගොතපු කතා පොතක් නෙමෙයි!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1ලේක 3:1-3—සමහර කාන්තාවන්ගේ නම් පෙළපත් වාර්තාවලට ඇතුල් කෙරුවේ ඇයි? (it-1-E 911 3-4¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 1:43-54 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 08 පාඩමේ 7 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දේවවචනය ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 34 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 89 සහ යාච්ඤාව