ජනවාරි 2-8
2 රාජාවලිය 22-23
ගීතිකා අංක 28 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“නිහතමානී වෙන්න ඕනෙ ඇයි?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2රාජා 23:24, 25—දුක්බර ළමා කාලයක් තිබුණ කෙනෙක්ට යොෂියාගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද? (w01 4/15 26 3-4¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 23:16-25 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: යාච්ඤාව—ගීතා 65:2’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ 01වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘නිහතමානිකමද උඩඟුකමද?’ (යාකො 4:6): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. නිහතමානිකම සහ උඩඟුකම අතර තියෙන වෙනස මොකක්ද? මෝසෙස්ගෙන් මොනවාද අපිට ඉගෙනගන්න පුළුවන්? දිගටම නිහතමානීව ඉන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 33 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 23 සහ යාච්ඤාව