දේවවචනය නිධානයක්
නිහතමානී වෙන්න ඕනෙ ඇයි?
යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න යොෂියාට තිබුණේ පුදුම ඕනෙකමක් (2රාජා 22:1-5)
සෙනඟ අතින් වුණ වැරදි එයා යටහත්පහත්ව පිළිගත්තා (2රාජා 22:13; w00 9/15 29-30)
යොෂියා නිහතමානී වුණ නිසා යෙහෝවා එයාට ආශීර්වාද කළා (2රාජා 22:18-20; w00 9/15 30 2¶)
අපිත් නිහතමානී වෙලා යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතනවා නම් වැරදි හදාගෙන හරි පාරේ යනවා නම් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න අපිටත් පුළුවන්.—යාකො 4:6.