ජනවාරි 30–පෙබරවාරි 5
1 ලේකම් 7-9
ගීතිකා අංක 84 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“අමාරු පැවරුමක් කරන්න වුණත් යෙහෝවා අත දෙනවා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1ලේක 9:33—සංගීතය නමස්කාරයේ වැදගත් අංගයක් කියලා මේ පදයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (w10 12/15 21 6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 7:1-13 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 16වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 20වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w21.06 3-4 3-8¶—තේමාව: ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න. (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ප්‍රශ්න ගැටලු මැදින් යෙහෝවා අපිව පරෙස්සමට ගෙනියනවා”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 36 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 31 සහ යාච්ඤාව