දේවවචනය නිධානයක්
සතුට නැති කරගන්න එපා!
යෙහෝවා දෙවියන් වෙනුවෙන් ලස්සන දේවමාලිගාවක් හදන්න දාවිත්ට ලොකු ඕනෙකමක් තිබුණා (1ලේක 17:1, 2; w06 7/15 19 1¶)
දේවමාලිගාව හදන්නේ දාවිත් නෙමෙයි කියලා යෙහෝවා කිව්වා (1ලේක 17:4)
යෙහෝවා දීලා තිබුණ වගකීම උපරිමෙන් ඉටු කරන්න දාවිත් මහන්සි වුණා (1ලේක 17:7; 18:14)
වයස, අසනීප නැත්නම් වෙන හේතුවක් නිසා යම් වගකීමක් දැන් කරන්න බැහැ කියලා දුක් වෙන්න එපා. ඔයාට කරන්න පුළුවන් දේ ඔයාගේ උපරිමෙන් කරන්න.—ක්‍රියා 18:5; w21.08 22-23 11¶.