පෙබරවාරි 6-12
1 ලේකම් 10-12
ගීතිකා අංක 94 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1ලේක 12:33, පාදසටහන—සෙබ්‍යූලන් ගෝත්‍රයේ 50,000දෙනා තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? (it-1-E 1058 5-6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 11:26-47 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 6වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 18වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙවියන් හිතන විදිහ ඉගෙනගන්න”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
“සිහි කිරීමේ කාලය වෙනුවෙන් ඉලක්ක තියාගන්න”: (විනා. 5යි). සාකච්ඡාවක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 37 පාඩමේ 1-5 කරුණු
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 91 සහ යාච්ඤාව