දේවවචනය නිධානයක්
යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු
සාවුල් යෙහෝවාට පිටුපෑවා. ඒ නිසා යෙහෝවා එයාව ප්‍රතික්ෂේප කළා (1ලේක 10:13, 14)
සාවුල් වෙනුවට යෙහෝවා දාවිත්ව රජ විදිහට පත් කෙරුවා (1ලේක 11:3)
සාවුල්ට වඩා දාවිත් වෙනස්. එයා වැඩ කෙරුවේ යෙහෝවාගේ නීති සහ ප්‍රතිපත්තිවලට එකඟව (1ලේක 11:15-19; w12 11/15 6 12-13¶)
යෙහෝවාගේ කැමැත්ත කරන්න දාවිත් ගොඩක් ආස වුණා. (ගීතා 40:8) අපිටත් පුළුවන් හරි දේ කරන්න තියෙන ආසාව තව වැඩි කරගන්න. ඒකට, දේවල් දිහා දෙවියන් බලන විදිහට බලන්න ඉගෙනගන්න ඕනේ.—ගීතා 25:4; w18.06 17 5-6¶.