ජනවාරි 23-29
1 ලේකම් 4-6
ගීතිකා අංක 42 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මගේ යාච්ඤාවලින් මං ගැන හෙළි වෙන්නේ මොනවාද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1ලේක 5:10—ජීවිතේ එන අමාරු ප්‍රශ්නවලට ශක්තිමත්ව මූණ දෙන්න හග්රියවරුන්ව පරද්දපු සිද්ධිය අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (w05 10/1 9 7¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 6:61-81 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 14වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 08 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“හදිසි තත්වෙකට දැන්ම ලෑස්ති වෙන්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව. වැඩිමහල්ලෙක් මෙහෙයවන්න ඕනේ. වීඩියෝ එකට අදාළ ප්‍රශ්නේ ඇහුවාට පස්සේ ඒ ගැන තව අදහස් කීපයක් සබයෙන් ලබාගන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 35 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 88 සහ යාච්ඤාව