Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

මගේ යාච්ඤාවලින් මං ගැන හෙළි වෙන්නේ මොනවාද?

මගේ යාච්ඤාවලින් මං ගැන හෙළි වෙන්නේ මොනවාද?

යාබෙෂ්ට අනිත් අයට වඩා වැඩි ගෞරවයක් හිමි වුණා (1ලේක 4:9)

සැබෑ නමස්කාරය ගැන එයා ගොඩක් හිතුවා කියලා එයාගේ යාච්ඤාවෙන් පෙනුණා (1ලේක 4:10අ; w10 10/1 23 3-7¶)

යෙහෝවා යාබෙෂ්ගේ යාච්ඤාවට උත්තර දුන්නා (1ලේක 4:10ආ)

මේ ගැන හිතන්න. යාච්ඤාවලින් හිතේ තියෙන දේවල් හෙළි වෙනවා. ‘මගේ යාච්ඤා මොන වගේද?’—මතෙ 6:9, 10.