Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

මුල් හමු වීම

ප්‍රශ්නය: දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

බයිබල් පදය: ගීතා 65:2

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

නැවත බැලීම

ප්‍රශ්නය: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

බයිබල් පදය: 1යොහ 5:14

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?