Skip to content

පටුනට යන්න

ජනවාරි 1-7

යෝබ් 32-33

ජනවාරි 1-7

ගීතිකා අංක 102 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

යෝබ් එයාගේ වේදනාව ගැන කියද්දී එලිහු ඕනකමින් ඇහුම්කන් දෙනවා

1. කනස්සල්ලෙන් දුක් විඳින අයව සනසමු

(විනා. 10යි)

අනිත් අයව යාළුවෝ විදිහට සලකන්න (යෝබ් 33:1; it-1-E 710)

එයාලව තේරුම්ගන්න. විනිශ්චය කරන්න එපා (යෝබ් 33:6, 7; w14 6/15 25 8-10¶)

එලිහු වගේ ඇහුම්කන් දීලා කතා කරන්න කලින් හොඳට හිතන්න (යෝබ් 33:8-12, 17; w20.03 23 17-18¶; කවරයේ පින්තූරය බලන්න)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෝබ් 33:25—වයසට යද්දී අපේ පෙනුම ගැන සමබර විදිහට හිතන්න මේ පදය උදව් වෙන්නේ කොහොමද? (w13 1/15 19 10¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. උනන්දු වෙන විෂයකින් පටන්ගන්න, ඇහුම්කන් දෙන්න

(විනා. 7යි) සාකච්ඡාවක්. w19.07 15 6-7¶; w07 11/15 27 7¶.

5. හොඳ නිරීක්ෂකයෙක් වෙන්න, පණිවිඩය ඉදිරිපත් කරන විදිහ වෙනස් කරගන්න

(විනා. 8යි) සාකච්ඡාවක්. w20.04 10-12 8-14¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 116

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 54 සහ යාච්ඤාව