Skip to content

පටුනට යන්න

පෙබරවාරි 5-11

ගීතාවලිය 1-4

පෙබරවාරි 5-11

ගීතිකා අංක 150 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. දේවරාජ්‍යයේ පැත්ත ගන්න

(විනා. 10යි)

[‘ගීතාවලිය පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

අද තියෙන ආණ්ඩු දේවරාජ්‍යයේ සතුරන් වෙලා (ගීතා 2:2; w21.09 15 8¶)

දේවරාජ්‍යයට යටත් වෙන්න යෙහෝවා හැමෝටම කාලය දීලා තියෙනවා (ගීතා 2:10-12)

මේ ගැන හිතන්න. ‘අගහිඟකම්වලට මූණ දෙන්න වුණත් දේශපාලනික කාරණාවලට කොයිම විදිහකින්වත් සම්බන්ධ නොවී ඉන්න මං අධිෂ්ඨානයක් අරන්ද ඉන්නේ?’—w16.04 29 11¶.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 1:4—දුෂ්ටයෝ හරියට “සුළඟින් ගසාගෙන යන දහයියා වගේ” කියලා කියන්නේ ඇයි? (it-1-E 425)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. සාමාන්‍ය විදිහට කතාබහක් පටන්ගන්න

(විනා. 7යි) සාකච්ඡාවක්. w16.08 27 8-9¶.

5. හොඳ නිරීක්ෂකයෙක් වෙන්න, තත්වයන්ට අනුව හැඩගැහෙන්න

(විනා. 8යි) සාකච්ඡාවක්. w20.04 10 8-10¶; w23.07 23 12¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 32

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 8 පරි. 1-16¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 61 සහ යාච්ඤා