Skip to content

පටුනට යන්න

ජනවාරි 13-19

ගීතාවලිය 135–137

ජනවාරි 13-19

ගීතිකාව 2 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා අපේ ස්වාමීන් හුඟක් ශ්‍රේෂ්ඨයි!”

(විනා. 10යි)

ඔහුගේ හැම නිර්මාණයක්ම පාලනය කරන්න ඔහුට පුළුවන් කියලා යෙහෝවා පෙන්නලා තියෙනවා (ගීතා 135:5, 6; it-2-E 661 4-5¶)

ඔහු ඔහුගේ සෙනඟ වෙනුවෙන් සටන් කරනවා (නික් 14:29-31; ගීතා 135:14)

අපි මනසින් වැටෙද්දී ඔහු අපේ උදව්වට ඉන්නවා (ගීතා 136:23; w21.11 6 16¶)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 135:1, 5—“යාහ්” කියන යෙදුම බයිබලේ පාවිච්චි කරලා තියෙන්නේ ඇයි? (it-1-E 1248)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 135:1-21 (th 11 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. උනන්දුවක් පෙන්නන කෙනෙක්ගේ විස්තර ගන්න. ඔයාගේ විස්තරත් එයාට දෙන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. රැස්වීමකට ආරාධනා කරන්න. (lmd 9 පාඩමේ 4 කරුණ)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) නිරූපණයක්. ijwfq 7 ලිපිය—තේමාව: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන්ද? (th 12 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 10

7. සභා අවශ්‍යතා

(විනා. 15යි)

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 90 සහ යාච්ඤාව