පෙබරවාරි 17-23
හිතෝපදේශ 1
ගීතිකාව 88 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. යෞවනයෙනි, ඔයා අහන්නේ කවුරු කියන දේද?
(විනා. 10යි)
[‘හිතෝපදේශ පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
දෙමාපියන් කියන දේ අහන්න. ඒකෙන් පේනවා ඔයා ප්‍රඥාවන්තයි කියලා (හිතෝ 1:8; w17.11 29 16-17¶; පින්තූරය බලන්න)
නරක අය කියන දේවල් අහන්න එපා (හිතෝ 1:10, 15; w05 2/15 20 11-12¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
-
හිතෝ 1:22—බයිබලේ “මෝඩ කෙනෙක්” කියද්දී අදහස් කරන්නේ කොයි වගේ කෙනෙක්වද? (it-1-E 846)
-
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 1:1-23 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) පොදු සේවය. එයා හදන්නේ ඔයාව වාදෙකට පටලවාගන්න. (lmd 6 පාඩමේ 5 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) පොදු සේවය. උනන්දුවක් පෙන්නන කෙනෙක්ගේ විස්තර ගන්න. ඔයාගේ විස්තරත් එයාට දෙන්න. (lmd 1 පාඩමේ 5 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 2යි) අවිධිමත්ව. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)
7. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 5යි) lff 16 පාඩමේ 6 කරුණ. යේසුස් කරපු ආශ්චර්යයන් ඇත්තටම වුණ ඒවාද කියලා කල්පනා කරන ශිෂ්‍යයෙක්ට “තව දැනගන්න” කොටසෙන් ලිපියක් පෙන්නන්න. (th 3 පාඩම)
ගීතිකාව 89
8. සභා අවශ්‍යතා
(විනා. 15යි)
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 7 පරි. 9-13¶, 62 පිටුවේ කොටුව