ජනවාරි 16-22
යෙසායා 34-37
ගීතිකා අංක 31 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“හෙසකියාගේ විශ්වාසවන්තකමට දෙවි ආශීර්වාද කළා”: (විනා. 10යි)
යෙසා 36:1, 4-10, 15, 18-20—ඇසිරියානුවන් යෙහෝවා දෙවිට නින්දා කළා, දෙවිගේ සෙනඟව බය කළා (ip-1 385-388 7-14¶)
යෙසා 37:1, 2, 14-20—හෙසකියා යෙහෝවා දෙවිව විශ්වාස කළා (ip-1 389-391 15-17¶)
යෙසා 37:33-38—යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් සටන් කළා (ip-1 391-394 18-22¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 35:8—“ශුද්ධ මඟ” විදිහට හඳුන්වලා තියෙන්නේ මොකක්ද? ඒකේ ගමන් කරන්න පුළුවන් කාටද? (w08 5/15 26 4¶; 27 1¶)
යෙසා 36:2, 3, 22—හික්මවීමක් පිළිගන්න එක ගැන ෂෙබ්නා ආදර්ශයක් වෙන්නේ කොහොමද? (w07 1/15 8 6¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 36:1-12
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) මතෙ 24:3, 7, 14—බයිබලයෙන් උගන්වන්න - නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2තිමෝ 3:1-5—බයිබලයෙන් උගන්වන්න - JW කන්ටැක්ට් කාඩ් එකක් දීලා එන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 32 11-12¶—රැස්වීමට ආරාධනා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 91
“‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’”: (විනා. 15යි) ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි - කෙටි වීඩියෝව’ මුලින්ම පෙන්වන්න (වීඩියෝ යටතේ ඇති අපේ රැස්වීම් සහ සේවය).
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 7 පරි. 1-9¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 96 සහ යාච්ඤාව