ජනවාරි 23-29
යෙසායා 38-42
ගීතිකා අංක 78 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවි විඩාවට පත් වුණු අයට සවිය දෙයි”: (විනා. 10යි)
යෙසා 40:25, 26—සියලු බලයේ උල්පත යෙහෝවා දෙවියි (ip-1 409-410 23-25¶)
යෙසා 40:27, 28—අපි මුහුණ දෙන අභියෝග සහ අසාධාරණකම් යෙහෝවා දෙවි දකිනවා (ip-1 411-413 27¶)
යෙසා 40:29-31—යෙහෝවා දෙවිව විශ්වාස කරන අයට ඔහු බලය දෙනවා (ip-1 413-415 29-31¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 38:17—යෙහෝවා දෙවි අපේ පාප දෙස “නැවත හැරී නොබැලුවෙහිය” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w03 7/1 17 17¶)
යෙසා 42:3—මේ අනාවැකිය යේසුස් මාර්ගයෙන් ඉටු වුණේ කොහොමද? (w15 2/15 8 13¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 40:6-17
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) lc—නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) lc—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 43-44 6-7¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 68
“පීඩා විඳින ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ටැගන්රොග්වල නඩුව යළි විභාගයට’ කියන වීඩියෝව පෙන්වලා සාකච්ඡාව පටන්ගන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 7 පරි. 10-18¶, “WBBR ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහන්” කියන කොටුව සහ “අමතක නොවන සමුළුවක්” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 9 සහ යාච්ඤාව