යෙහෝවා දෙවි විඩාවට පත් වුණු අයට සවිය දෙයි
-
රාජාලියෙක්ට පුළුවන් පැය ගාණක් වුණත් අහසේ පාවෙමින් ඉන්න. ඌ එහෙම කරන්නේ ඉහළට නඟින උණුසුම් වායු ධාරාවක් ආධාරයෙන්. උණුසුම් වායු ධාරාවකට ඇතුල් වුණාට පස්සේ ඌ ඒකත් එක්කම රවුමක් ආකාරයෙන් ඉහළට නඟිනවා. යම් ඉහළකට ආවාට පස්සේ ඌ තවත් වායු ධාරාවකට පාවෙලා යනවා
-
කිසිම වෙහෙසක් දරන්නේ නැතුව ඉහළ අහසේ පියාඹන ඒ රාජාලියා වගේ අපිටත් අපේ නමස්කාර කටයුතු දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි ලබා දෙනවා