ජනවාරි 30–පෙබරවාරි 5
යෙසායා 43-46
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවි කියන අනාවැකි බොරු වෙන්නේ නැහැ”: (විනා. 10යි)
යෙසා 44:26-28—යෙරුසලම සහ දේවමාලිගාව ආයෙත් ගොඩනඟනවා, සයිරස් බැබිලෝනිය යටත් කරගන්නවා කියලා යෙහෝවා දෙවි කලින්ම කිව්වා (ip-2 71-72 22-23¶)
යෙසා 45:1, 2—බැබිලෝනිය යටත් කරගන්න විදිහ ගැන යෙහෝවා දෙවි කියලා තිබුණා (ip-2 77-78 4-6¶)
යෙසා 45:3-6—බැබිලෝනිය යටත් කරගන්න සයිරස්ව පාවිච්චි කරන්නේ ඇයි කියලා යෙහෝවා දෙවි කියලා තිබුණා (ip-2 79-80 8-10¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 43:10-12—ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවි වෙනුවෙන් සාක්ෂිකරුවන් විදිහට කටයුතු කළේ කොහොමද? (w14 11/15 21-22 14-16¶)
යෙසා 43:25—යෙහෝවා දෙවි වැරදිවලට සමාව දෙන ප්‍රධාන හේතුව මොකක්ද? (ip-2 60 24¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 46:1-13
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) lc—රැකියා ස්ථානයේදී හරි පාසැලේදී හරි අවිධිමත්ව සාක්ෂි දරන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) lc—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 4වෙනි පාඩම
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊළඟට මේ ප්‍රශ්න අහන්න. අවිධිමත්ව, ප්‍රසිද්ධ තැන්වල සහ ගෙයින් ගෙට සාක්ෂි දරද්දී මේ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? වීඩියෝ එක පාවිච්චි කරලා ලබපු අද්දැකීම් මොනවද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 7 පරි. 19-23¶, “JW.ORG” කියන කොටුව, “වැඩිදෙනෙකුට ශුභාරංචිය ප්‍රචාරය කරන්න පාවිච්චි කරපු ක්‍රම කිහිපයක්” කියන රූප සටහන, සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 103 සහ යාච්ඤාව