‘ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුව පත් කරයි’
රජ හැටියට යේසුස් ඔහුගේ රැළ රැකබලා ගන්න “පාලකයන්ව” ඒ කියන්නේ වැඩිමහල්ලන්ව ලබා දෙනවා
-
‘කුණාටුවෙන් සැඟවීමට තියෙන රක්ෂස්ථානයක්’ වගේ එයාලා පීඩා, අධෛර්යවීම් මැද නොසැලී ඉන්න දෙවිගේ සෙනඟට උදව් කරනවා
-
“වියළි දේශයක ගලා බසින දිය පහරවල්” වගේ එයාලා දෙවි ගැන ඉගෙනගන්න ආශාවෙන් ඉන්න අයට දේවවචනයෙන් නිවැරදි සත්‍යය කියලා දෙනවා
-
“කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක්” වගේ එයාලා දේවවචනයෙන් මඟ පෙන්වීම්, දිරිගැන්වීම් දීලා දෙවිගේ සෙනඟට සහනයක් වෙනවා