ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 ජනවාරි
සාකච්ඡාවකට යෝජනා
බයිබලය අදටත් ගැළපෙන පොතක්ද කියන විෂයට අදාළ සාකච්ඡාවන් ගොඩනඟන්න උදව් වෙන යෝජනා.
දේවවචනය නිධානයක්
“ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”
යොහන් ගත කළේ සරල ජීවිතයක්. එයා මුළු ජීවිතයම දෙවිට කැප කළා. අපිත් සරල ජීවිතයක් ගත කරනවා නම් දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න පුළුවන්.
දේවවචනය නිධානයක්
කන්ද උඩ දේශනාවෙන් පාඩම්
තවත් වැඩියෙන් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න අපිට පුළුවන් කොහොමද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න
දෙවි අපේ නමස්කාරය පිළිගන්න නම් සහෝදරයෙක් එක්ක අමනාපයක් ඇති වුණාම අපි කරන්න ඕනෙ මොනවා කියලාද යේසුස් ඉගැන්නුවේ?
දේවවචනය නිධානයක්
නොකඩවාම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න
යාච්ඤා කරද්දී අපි මුල් තැන දෙන්න ඕනෙ මොන දේවල්වලටද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
කනස්සලු වෙන්න එපා
කන්ද උඩ දේශනයේදී කනස්සලු නොවන්න කියලා යේසුස් කියපු එකෙන් අදහස් කළේ මොකක්ද?
දේවවචනය නිධානයක්
යේසුස් මිනිසුන්ට ආදරේ කළා
යේසුස් මිනිසුන්ව සුව කරද්දී ඔහුගේ බලයට වඩා කැපිලා පෙනුණේ ඔහුගේ හිතේ මිනිසුන් ගැන කොයි තරම් ආදරයක්, අනුකම්පාවක් තියෙනවාද කියන එකයි.
දේවවචනය නිධානයක්
යේසුස් මිනිසුන්ට සහනයක් වුණා
අපි යේසුස්ගේ වියගහ කරට ගන්නේ බව්තීස්ම වෙන අවස්ථාවේදීයි. ඒක ලොකු වගකීමක්. අභියෝගවලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් ලොකු සහනයක් අද්දකින්න පුළුවන්.