“ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”
-
යොහන් ගත කළේ සරල ජීවිතයක් කියලා එයාගේ ඇඳුම්වලින් පැහැදිලිව පෙනුණා. එයා මුළු ජීවිතයම දෙවිට කැප කළා
-
යොහන් ජීවිතයේ කැප කරපු හැම දේකටම වඩා යේසුස්ට මාර්ගය සූදානම් කරන්න එයාට ලැබුණු වරප්‍රසාදය වටිනවා
සරල ජීවිතයක් ගත කරද්දී දෙවිට වැඩිපුර සේවයක් කරන්නත් ලොකු සතුටක් අද්දකින්නත් පුළුවන් වෙනවා. ජීවිතය සරල කරගන්න නම් . . .
-
අත්‍යවශ්‍ය දේවල් මොනවාද කියලා අඳුනගන්න
-
අනවශ්‍ය දේවලට වියදම් කරන්න එපා
-
ආදායම අරපිරිමැස්මෙන් වියදම් කරන්න පුළුවන් විදිහ ගැන කලින්ම තීරණය කරලා සටහන් කරගන්න
-
පාවිච්චි කරන්නේ නැති දේවල් අයින් කරන්න
-
ණය වෙලා තියෙනවා නම් ඒවා ගෙවලා ඉවර කරන්න
-
රැකියාවට අනවශ්‍ය කාලයක් වැය කරන්න එපා
සරල ජීවිතයක් ගත කළොත් මට කරන්න පුළුවන් වෙන්නේ මොනවාද?