ජනවාරි 15-21
මතෙව් 6-7
ගීතිකා අංක 21 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“නොකඩවාම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න”: (විනා. 10යි)
මතෙ 6:10—යේසුස් ආදර්ශ යාච්ඤාවේ මුලින්ම කියපු දේවල් අතරට දේවරාජ්‍යය ගැන සඳහන් කළා. දේවරාජ්‍යයට කොච්චර වැදගත් තැනක් දෙන්න ඕනෙද කියලා ඒකෙන් පැහැදිලියි (bhs 178 12¶)
මතෙ 6:24—දෙවිට සේවය කරන අතරම “මුදල්” පසුපස හඹා යන්න බැහැ (“දාසයෙක්” සටහන මතෙ 6:24, nwtsty)
මතෙ 6:33—රාජ්‍යයට මුල් තැන දෙන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා (“නොකඩවා . . . මුල් තැන දෙන්න,” “රාජ්‍යය,” “ඔහුගේ,” “ධර්මිෂ්ඨ” සටහන් මතෙ 6:33, nwtsty; w16.07 12 18¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මතෙ 7:12—සේවයේ යද්දී අපිට මේ පදය අදාළ කරගන්න පුළුවන් කොහොමද? (w14 5/15 14-15 14-16¶)
මතෙ 7:28, 29—යේසුස් උගන්වපු දේවල් ගැන මිනිසුන්ට හැඟුණේ කොහොමද? ඒ ඇයි? (“මවිත වූහ,” “ඔහු උගන්වන ආකාරය,” “පිටපත් කරන්නන්ට වඩා වෙනස්” සටහන් මතෙ 7:28, 29, nwtsty)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 6:1-18
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. කලින් වතාවේ ඔයා කතා කරපු කෙනා ගෙදර නැහැ. ගෙදර ඉන්නේ එයාගේ නෑයෙක්.
දෙවෙනි නැවත බැලීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“කනස්සලු වෙන්න එපා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යේසුස් පාවිච්චි කරපු නිදර්ශනවලින් පාඩම් - කුරුල්ලන් හා ලිලී මල්’ මුලින්ම පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 4 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 132 සහ යාච්ඤාව