ජනවාරි 22-28
මතෙව් 8-9
ගීතිකා අංක 17 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යේසුස් මිනිසුන්ට ආදරේ කළා”: (විනා. 10යි)
මතෙ 8:1-3—යේසුස් ලාදුරු රෝගියාට දයානුකම්පාවෙන් සලකපු විදිහ හරිම විශේෂයි (“ඔහුව ස්පර්ශ කරමින්,” “මා කැමතියි” සටහන් මතෙ 8:3, nwtsty)
මතෙ 9:9-13—සමාජයෙන් කොන් වෙලා හිටිය අයටත් යේසුස් ආදරෙන් සැලකුවා (“කෑමට ඉඳගෙන,” “බදු එකතු කරන්නන්” සටහන් මතෙ 9:10, nwtsty)
මතෙ 9:35-38—වෙහෙසට පත් වෙලා හිටියත් ශුභාරංචිය ගැන කියන්න යේසුස් පෙලඹුණේ මිනිසුන් ගැන තිබුණු ආදරේ නිසයි. තවත් සේවකයන්ව එවන්න කියලා ඔහු යාච්ඤා කළෙත් ඒ නිසයි (“අනුකම්පාවක් ඇති විය” සටහන මතෙ 9:36, nwtsty)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මතෙ 8:8-10—යේසුස් සහ හමුදා නිලධාරියා කතා කළ දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w02 8/15 13 16¶)
මතෙ 9:16, 17—මේ නිදර්ශන දෙකෙන් යේසුස් කාවැද්දුවේ මොකක්ද? (jy 70 6¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 8:1-17
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීමට ආරාධනා කරන්න.
තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 46-47 18-19¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘“යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු” - 1වෙනි කොටස, කෙටි වීඩියෝව’: (විනා. 15යි) සාකච්ඡාවක්. මතෙව් 9:18-25 කියවන්න. ඊටපස්සේ කෙටි වීඩියෝව බලලා මේ ප්‍රශ්න අහන්න.
අසනීපෙන් හිටිය ස්ත්‍රිය සහ යායිරස් ගැන යේසුස් සැලකිලිමත් වුණේ කොහොමද?
ඒ සිද්ධීන් ගැන කල්පනා කරද්දී දේවරාජ්‍යයෙන් ඉටු වෙන්න නියමිත අනාවැකි ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
යේසුස් මිනිසුන්ට ආදරෙන් සලකපු විදිහ ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 5 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 95 සහ යාච්ඤාව