Skip to content

පටුනට යන්න

ජනවාරි 8-14

මතෙව් 4-5

ජනවාරි 8-14

දේවවචනය නිධානයක්

  • කන්ද උඩ දේශනාවෙන් පාඩම්”: (විනා. 10යි)

    • මතෙ 5:3—දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවෙන් ඉන්න අය සන්තෝෂවත් (“සන්තෝෂවත්,” “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය” සටහන් මතෙ 5:3, nwtsty)

    • මතෙ 5:7—අනිත් අයට දයානුකම්පාවෙන් සලකන අය සන්තෝෂවත් (“දයාවන්ත” සටහන මතෙ 5:7, nwtsty)

    • මතෙ 5:9—සාමය ඇති කරන්න උත්සාහ කරන අය සන්තෝෂවත් (“සාමය ඇති කිරීමට වෙහෙසෙන” සටහන මතෙ 5:9, nwtsty; w07 12/1 17)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 4:9—සාතන් උත්සාහ කළේ යේසුස්ව මොනවා කරන්න පොලඹවන්නද? (“එක වරක් නමස්කාර කළොත්” සටහන මතෙ 4:9, nwtsty)

    • මතෙ 4:23—යේසුස් ඉටු කළේ මොන වැදගත් කාර්යයන් දෙකද? (“උගන්වමින්ද . . . දේශනා කරමින්ද” සටහන මතෙ 4:23, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 5:31-48

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනා බලන්න.

  • පළවෙනි නැවත බැලීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w16.03 31-32—තේමාව: සාතන් යේසුස්ව වරදකට හසු කරගන්න උත්සාහ කරපු අවස්ථාවේ යේසුස්ව ඇත්තටම දේවමාලිගාවට අරන් ගියාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු