Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ලූක් 1

මරියා වගේ නිහතමානී වෙන්න

මරියා වගේ නිහතමානී වෙන්න

මරියාට තිබුණු වටිනා ගුණාංග නිසා යෙහෝවා දෙවි එයාට වෙන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නැති වරප්‍රසාදයක් දුන්නා.

1:38, 46-55

මරියා කියපු වචනවලින් පහත කරුණු සම්බන්ධයෙන් පැහැදිලි වෙන්නේ මොනවාද?

  • එයාගේ නිහතමානිකම

  • එයාට දෙවි ගැන තිබුණු විශ්වාසය

  • ශුද්ධ ලියවිලි ගැන එයාට තිබුණු අවබෝධය

  • යෙහෝවා දෙවි ගැන එයාට තිබුණු අගය