Skip to content

පටුනට යන්න

ජූනි 18-24

ලූක් 2-3

ජූනි 18-24

දේවවචනය නිධානයක්

  • දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද?”: (විනා. 10යි)

    • ලූක් 2:41, 42—යේසුස් හැම අවුරුද්දකම දෙමාපියන් එක්ක පාස්කු උත්සවයට සහභාගි වුණා (nwtsty ලූක් 2:41 “ඔහුගේ දෙමාපියෝ . . . පුරුදුව සිටියහ” යන සටහන)

    • ලූක් 2:46, 47—යේසුස් ආගමික නායකයන්ට සවන් දුන්නා. එයාලගෙන් විවිධ ප්‍රශ්න ඇහුවා (nwtsty ලූක් 2:46, 47 “ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් සිටියේය,” “කොතරම් පුදුම වුණාද කිවහොත්” යන සටහන්)

    • ලූක් 2:51, 52—යේසුස් දෙමාපියන්ට “දිගටම කීකරු” වුණා. දෙවි සහ මිනිසුන් ඉදිරියේ හොඳ නමක් දිනාගත්තා (nwtsty ලූක් 2:51 “දිගටම . . . කීකරු වෙලා හිටියා” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 2:14—මේ පදයේ දෙවෙනි කොටසින් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty ලූක් 2:14 “මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා,” “දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්” යන සටහන්)

    • ලූක් 3:23—යෝසෙප්ගේ පියා කවුද? (wp16.3 9 1-3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 2:1-20

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනය: (විනා. 6ක් හෝ අඩුවෙන්) w14 2/15 26-27—තේමාව: ගැලවුම්කරුගේ පැමිණීම ගැන යුදෙව්වන් අපේක්ෂාවෙන් හිටියේ මොන වගේ හේතු නිසාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු