දේවවචනය නිධානයක් | ලූක් 2-3 දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද? ප්ලේ කරන්න දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද? පොඩි කාලේ ඉඳලාම යේසුස් යෙහෝවා දෙවිට සේවය කළා. දෙමාපියන්ට ගරු කළා. දරුවෙනි, මේ පැතිවලදී ඔයාලට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? 2:41, 42 යෙහෝවා දෙවි වෙනුවෙන් දේවල් කරන එක 2:46, 47 යෙහෝවා දෙවි ගැනත් බයිබලයේ තියෙන දේවල් ගැනත් දිගටම ඉගෙනගන්න එක 2:51, 52 දෙමාපියන්ට ගරු කරන එක කලින් ඊළඟ ප්රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද? ක්රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද? සිංහල දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද? https://cms-imgp.jw-cdn.org/img/p/202018208/univ/art/202018208_univ_sqr_xl.jpg