ජූනි 25–ජූලි 1
ලූක් 4-5
ගීතිකා අංක 37 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යේසුස් වගේ සාතන්ව ප්‍රතික්ෂේප කරන්න”: (විනා. 10යි)
ලූක් 4:1-4—තම ඉඳුරන් පිනවීමේ ආශාවට යේසුස් අහු වුණේ නැහැ (w13 8/15 24 8¶)
ලූක් 4:5-8—දකින දකින දේ ලබාගැනීමේ ආශාවට යේසුස් අහු වුණේ නැහැ (w13 8/15 25 10¶)
ලූක් 4:9-12—තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවට යේසුස් අහු වුණේ නැහැ [‘දේවමාලිගාවේ පවුර’ කියන වීඩියෝ එක පෙන්වන්න.] (nwtsty ලූක් 4:9 “දේවමාලිගාවේ පවුර” යන මීඩියා; w13 8/15 26 12¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ලූක් 4:17—යේසුස්ට ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා හොඳ හුරුවක් තිබුණා කියලා කියන්න පුළුවන් ඇයි? (nwtsty ලූක් 4:17 “අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල” යන සටහන)
ලූක් 4:25—එලියාගේ කාලේදී ඇති වුණු නියඟය කොච්චර කාලයක් පැවතුණාද? (nwtsty ලූක් 4:25 “අවුරුදු තුනකුත් මාස හයක්” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 4:31-44
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න.
තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 28වෙනි පාඩම
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“මිතුරු සමාජ වෙබ් අඩවිවල අනතුරු හඳුනාගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 26 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 105 සහ යාච්ඤාව